Posts

Showing posts from 2023

online ණය වංචා

  අද වන විට පවතින අර්ථක අර්බුදය නිසාවෙන් මිනිසුන්ගේ ජීවිතේ දෛනික ජීවිතයට ගෙනයාමට පවා අපහසු තත්ත්වයක් පවතී.දෛනිකව නිවසේ ආහාර වේල සපුරා ගැනීමට අමතරව නිවසේ දූදරුවන්ගේ අධ්‍යාපනය කටයුතු පිළිබඳ විශාල අර්බුදකාරී තත්ත්වයකට ජනතාව මුහුණ දෙමින් පවතී. මෙවැනි අර්බුදකාරී තත්ත්වයක් තුළින් ජීවනෝපාය පවත්වාගෙන යෑමට විකල්පයක් ලෙස ණය මුදල් ලබා ගැනීමට ජනතාව කටයුතු කරනු ලැබීම සාමාන්‍ය තත්ත්වයකි.ණය ලබා ගැනීමේ දී රජයේ සහ පුද්ගලික බැංකුවලට අමතරව මහ බැංකුවෙන් අනුමත කරන ලද මූල්‍යායතන භාවිතා කිරීම ආරක්ෂිත පියවරකි.නමුත් අද වන විට ආර්ථක අර්බුද තත්වය සමඟන් එම මූල්‍ය ආයතනවල ඉහළ පොලියක් අය කිරීම එ සදහා නිසා ජනතාව විශාල පීඩාවට පත්වීමක් දක්නට පවතී. ඊටත් අමතරව ණය මුදල් ලබා ගැනීමේදී ඒ වෙනුවට ඇපකර අත්සන් කිරීම සහ ණය ක්‍රියාවලියට අමතරව විශාල කාලයක් ගතවිම නිසාවෙන් ජනතාව එ සදහා ඉක්මන් ක්‍රම උපයෝගී කර ගනී. ජනතාවගේ මෙම අර්ථකමය අර්බුදකාරි තත්ත්වය උපයෝගී කරගෙන ඉතා වංචනික ලෙස online ණය ලබාදීමේ කටයුතු මේ වන විට ඉතාමත් බහුලව දක්නට ලැබේ.කිසිම ලියකිවිල්ලක් නොමැතිව ඉතා ඉක්මනින් ණය දෙන ලෙසට ආකර්ෂණීය ලෙස සමාජ මාධ්‍යයෙහි දැන්වීම්...

අරගලයෙන් පසු උද්ඝෝෂණ තහානමිද?

Image
ජන සමාජයක පුරවැසියෙකුට එකග වීමේ සහ එකග නොවන දේට විරුද්ධ විමේ අත්නොහැරිය හැකි ආයිතියක් තිබේ.ප්‍රජාතන්ත්‍රවාදි සමාජයක පැවැත්ම සඳහා භාෂණයේ ප්‍රකාශනයේ නිදහස මෙන්ම එහිම දිගුවක් වන  රැස් විමේ සහ උද්ඝෝෂණය කිරිමේ නිදහස තිබිය යුතුය.එය ආණ්ඩුක ‍ ් ‍ රම ව් ‍ යවස්ථාවේ 14(1) වගන්තියෙන් මූලික අයිතිවාසිකමක් ලෙස සුරක්ෂිත කොට තිබේ . ප ‍ ් ‍ රජාතන්ත ‍ ් ‍ රවාදී සමාජයක පැවැත්ම සඳහා මෙම නිදහස අත් ‍ යවශ් ‍ යයෙන්ම අරාක්ෂිතව තිබිය යුතුය . එක්සත් ජාතීන්ගේ මිනිස් අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප ‍ ් ‍ රකාශනයේ 20 වැනි ව් ‍ යවස්ථාවෙන් රැස්වීමේ නිදහස මූලික මිනිස් අයිතිවාසිකමක් ලෙස පිළිගෙන තිබේ . සාමකාමි උද්ඝෝෂණ පුරවැසියාගේ මුලික ආයිතිවාසිකමක් වන අතර එය නවත්වාලිමට පෝලිස් පණත යොදාගෙන අධිකරණ නියෝග ලබා ගැනීම ජනතාවගේ   මූලික අයිතිවාසිකම්   උල්ලංඝනය කිරීමක් ලෙසට දැක්විය හැකිය . ආණ්ඩුක් ‍ රම ව් ‍ යවස්ථාවේ 14 (1) වගන්තිය අනුව ඕනෑම පුරවැසියෙකුට භාෂණයේ , නිදහස හිමිවේ . මෙහිදි භාෂණයේ නිදහස යනු පුද්ලයකුට හෝ හෝ පිරිසකට මතයක් පළ කරන්නට ඇති හැකියාව ...