එක රටක් එක නීතියක් කෝ..

 එක රටක් එක නීතියක් කෝ..👎


රටක් උනාම හොද සාධාරණ පෞර්ශයක් තියෙන්නඕනේ ප්‍රතිරුපය හැදෙන්නේ  එතකොට.හිතන්න එපා එක නිකම්ම උඩ්න් පත්වෙන එකක් කියලා.සැවොටම එක ව්දිහට සළකන නීතියක් තියෙන්න ඕනේ.නීති තිබ්බාට ව්තරක් නම් වැඩක් නැ..එක හැමෝටම එක ව්දිහකට ක්‍රියාත්මක වෙන්න ඕනේ.


"නීතීය මකුළු දැලක් නම්"



එකට ධනය බලය තියෙන ම්නිස්සු පොඩ් පට්ටම් කරන් යනවනම් මොකක්ද මේ රටේ ඉරණම.අනික තමා දියුණු රාජ්‍යක සමාජ ක්‍රමයක


"කතා කරන්න නිදහස ඕනේ"

"ලියන්න නිදහස ඕනේ"

"උද්ඝෝෂණය කරන්න නිදහස ඕනේ"

ඔය සේරටම තමයි ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ ඕවා ආවශ්‍ය නැත්තේ වහල්ලුන්ට ව්තරයි ම්නිසුන්ට ඕනේ.


අද ජුනි 8 වෙනිදා ශ්‍රි ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරාජයේ සුව්ශේෂි සිදුව්ම් කිහිපයක් සිදු උනා..


1.කොතලාවල පණත පර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිම.

2.බැසිල් රාජපක්ෂ පර්ලිමේන්තු දිව්රුම් දිම.


කොතාලාවල පණත ව්රුද්ධව උද්ඝෝෂණද

බැසිල් රාජපක්ෂගේ පර්ලිමේන්තු ආගමනයට සතුට සැමරිමට උත්වසවද සංව්ධානය කර තිබුණා.


ඉතින් නීතීය ක්‍රියාත්මක කරන පොලිසිය හරි අපුරු ව්දිහකට තමා මේ දෙකට සළකලා තිබුණේ.කොට්න්ම කිව්වෝත් දෙබ්ඩ් ප්‍රතිපත්තියකට අනුවයි.


කොතාවල පුද්ගලික ව්ශ්වව්ද්‍යලයට ව්රුද්දව ව්රෝධය පළ කරපු සරසව් ශිෂ්‍ය ප්‍රජාව,වෘත්තීය සම්ති,දෙමාව්පිය එකමුතු මේ සියල්ලට දැවැන්ත මර්දනයක් එල්ල කළා.උද්ඝෝෂකයන් ඉතා පහත් ව්දිහට අත්ඩංගුවට ගත්තා.පුද්ගලික ව්ශ්වව්ද්‍යල පණතක් ආපු හැම මෝහෝතකම ශිෂ්‍ය ප්‍රජාව ඊට   එරෙහිව අරගල කරා.මේක පුද්ගලිකරණයට එහා ගියපු අධ්‍යාපනය ම්ලිටරිකරණය කරන පණතක්..


ඉතින් අද සිදුවුණ අනිත් සිදුව්ම තමා බැසිල් රාජපක්ෂගේ පර්ලිමේන්තු ආගමනය හා එ නිසාවෙන් රටපුටා අනුගාම්කයෝ පවත්වපු උත්සව තිබ්බා.රතිඤ්ඤා පත්තු කරලා,කටවුට් ගහලා මහා ඉහළින් උත්කර්ෂවත් කරවන්න හැදුවත් එවා එහෙම වෙන්නේ නැ.එවා සාමන්‍ය ම්නිස්සු කාවදවත් උත්සන්නේ නැ..පොළවේ පැළ කරන්නත් බැ.මොකද එ  මොකද ම්නිස්සු මේ මොහොතේ බඩ ව්යත රැක ගැනිමේ අරගලයකයි ඉන්නේ එවා පාලකයන්ට තේරෙන්නෙත් නැ.


ප්‍රශ්නය කියන්නේ කොහොම හරි බැසිල් රාජපක්ෂ ආගමනයත් සමග ප්‍රිතියට පත්වු අනුගාම්කයෝ පවත්වපු උත්සව වලට අර කොතලාවල  පෞද්ගලික ව්ශ්වව්ද්‍යලයට උද්ඝෝෂණය කරපු ශිෂ්‍යයන්ට වගේ පොලිසියෙන් බාධා කරෙත් නැ අත්ඩංගුවට ගත්තේත් නැ..මේක තමා අපේ රටේ දෙබ්ඩ් නීතිය..


සෞඛ්‍ය සේවා අධ්‍යාක්ෂ ජෙනරාල් ව්සින් පොලිස්පතිට දුන්න ලිපියේ තියනවා..


මහා ජනයා වශයෙන් එකරාශිවන පොදුරැස්ව්ම්,උද්ඝෝෂණ පවත්වන්න එපා කියලා.ඉතින් එකට අර උද්ඝෝෂණ කරපු ම්නිස්සු ව්තරද ඇතුළත්.දේශපාලන ආනුගාම්කයන්ගේ උත්සව අදාළ නැද්ද?


යුක්තිය සාධරණය ප්‍රජාතන්ත්‍රවාදය කියන දේවල් හුදෙක් තොරොම්බල් කරන්න වචන නෙමෙයි. එවා තමා යුක්තිගරුක රටක අනාගතය.


නීතිය අමු අමුවේ උල්ලංඝනය වෙද්දි රටේ උගත්තු බුද්ධ්මත්තු පටු ලාභ ප්‍රයෝජන වලට මුනිවත රකිනවා කියන්නේ වරදක් නෙමෙයි අපරාධයක්..

Comments

Popular posts from this blog

ලරාගේ වර්තාව සුරක්ෂිතයි.

අරගලයෙන් පසු උද්ඝෝෂණ තහානමිද?

ලෙබනන් ඊශ්‍රායාල යුදමය තත්වයට වහාම සටන් විරාමයක් අවශ්‍ය බව එංගලන්ත අගමැති කියයි.