Posts

Showing posts from 2021

එක රටක් එක නීතියක් කෝ..

Image
 එක රටක් එක නීතියක් කෝ..👎 රටක් උනාම හොද සාධාරණ පෞර්ශයක් තියෙන්නඕනේ ප්‍රතිරුපය හැදෙන්නේ  එතකොට.හිතන්න එපා එක නිකම්ම උඩ්න් පත්වෙන එකක් කියලා.සැවොටම එක ව්දිහට සළකන නීතියක් තියෙන්න ඕනේ.නීති තිබ්බාට ව්තරක් නම් වැඩක් නැ..එක හැමෝටම එක ව්දිහකට ක්‍රියාත්මක වෙන්න ඕනේ. "නීතීය මකුළු දැලක් නම්" එකට ධනය බලය තියෙන ම්නිස්සු පොඩ් පට්ටම් කරන් යනවනම් මොකක්ද මේ රටේ ඉරණම.අනික තමා දියුණු රාජ්‍යක සමාජ ක්‍රමයක "කතා කරන්න නිදහස ඕනේ" "ලියන්න නිදහස ඕනේ" "උද්ඝෝෂණය කරන්න නිදහස ඕනේ" ඔය සේරටම තමයි ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ ඕවා ආවශ්‍ය නැත්තේ වහල්ලුන්ට ව්තරයි ම්නිසුන්ට ඕනේ. අද ජුනි 8 වෙනිදා ශ්‍රි ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරාජයේ සුව්ශේෂි සිදුව්ම් කිහිපයක් සිදු උනා.. 1.කොතලාවල පණත පර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිම. 2.බැසිල් රාජපක්ෂ පර්ලිමේන්තු දිව්රුම් දිම. කොතාලාවල පණත ව්රුද්ධව උද්ඝෝෂණද බැසිල් රාජපක්ෂගේ පර්ලිමේන්තු ආගමනයට සතුට සැමරිමට උත්වසවද සංව්ධානය කර තිබුණා. ඉතින් නීතීය ක්‍රියාත්මක කරන පොලිසිය හරි අපුරු ව්දිහකට තමා මේ දෙකට සළකලා තිබුණේ.කොට්න්ම කිව්වෝත් දෙබ්ඩ් ප්‍රතිපත්තිය...