"තරුණ පරපුරට පුළුවන් පිරිසිදු සංහිඳියාවක් හදන්න''
තිස් අවුරුදු යුද්දයක් පැවති රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාව මෙරට වාර්ගික එකමුතුව සංහිඳියාව කෙරෙහි අවධානයක් යොමු කරනු ලැබ් ඇත.එය හුදෙක් පටු දේශපාලන අරමුණු වලට කොටු ව්ම තුළ සාර්ථක කර ගැනිමට අපහසුය.එ සදහා ඇත්ත ආවශ්‍යතාවක් පැවතිය යුතුය.එවාගේ ආර්ථික සහ සමාජිය සංවර්ධනය කෙරෙහි සහජිවනය වැදගත්ය.මේ සදහා තරුණ පරපුරට මග හැරිය නොහැකි වගකිමක් පවති.රට තුළ නැවුම් ච්න්තනයකින් උතුරත් දකුණත් යා කළ යුතුය.මුලිකව තරුණ පරපුර තුළ ජාතිවාදි පටු අරමුණු තුරන් කිරිම සිදු කළ හැකිය.එක්සත් ජතීන්ගේ සංවිධානය ජාතික මානව සංවර්ධන වර්තාව හරහා 2013 කරන ලද ජාතික තරුණ සමීක්ෂණයකට අනුව සිංහල ප්‍රජාවෙන්54.1%ටත් අනෙකුත් ජාතික ආගම්ක ප්‍රජාවකට ආයිති සම්ප ම්තුරෙකු නොමැත. එවාගේම දමිළ ප්‍රජාව ආතර 34.1% සහ මුස්ලිම් ප්‍රජාව අතර 40.5% බවට වර්තාවේ.මේ තුළින් දක්නට ලැබෙන්නේ එක් ජාතියක් ආගමක් ආදහන ජනතාව අනෙකුත් පිරිස් සමග කොතරම් ලෙන්ගතුකමක් සහ සහෝදරත්වයක් පවතිද යන්නයි.ශ්‍රී ලංකා තරුණ ප්‍රජාවට සංහිඳියාව සහ සහජිවනය ඇති කිරිමට මහගු වගකිමක් පවති.රාජ්‍ය මැදිහත්වීම තුළ සියලු ආගම්ක හා ජාතික තරුණ කොටස් වලට පොදු වේදිකාවක් නිර්මාණය කළ යුතුය.එ වගේම තරුණ පරපුරට වැඩ්හිට් පරපුර ආදර්ශ සැපයීය යුතුය.
සරල සංහිදියා කාරක
*භාෂා දැනුම
*ක්‍රිඩා සහායෝගිතාවය
*කලා කටයුතු
*සම්ති සමාගම්හි ක්‍රියාකාරිත්වය
*පොදු වැඩ සමුහික ක්‍රියාකාරකම්
*දේශිය හා ජත්‍යන්තර වශයෙන්
යෝගිතාව
කලාව නොයෙකුත් ජාතින් සුවපත් කරයික්රිඩාව ජාතින් එක්සත් කරයි
එ සදහා ආධ්‍යාපන,පාරිපාලන සහ සෞඛ්‍යය ප්‍රතිසංස්කරණ ඇති කළ යුතුය.එවාගේම ක්‍රිඩාව සහ කලාව වැනි අංශ තුළින් එකිනෙකා අතර සහොදරත්වය ලෙන්ගතුකම වැඩ් කිරිමට තරුණ පරපුරට මහගු පිට්බලයක් පවති.දිගුකාලින සාමය හා සංහිඳියාව කෙරෙහි කැප වෙන ජාතික හා ජත්‍යන්තර සංවිධාන සමග ඒකාබද්ධව කටයුතු කිරිම වැදගත්ය.
එ වගේම පොදු කටයුතු සදහා කැප වෙන ස්වේච්ඡා තරුණ සංවිධාන වලට මහගු කාර්තාව්‍යයක් කළ හැකිය.එ වගේම ස්වෙච්ඡා සංවිධාන තවදුරටත් සව්බල ගැන්ව්ම සහ පුළුල් කිරිම තුළ ජාතික සංහිඳියාව ඇති කළ හැකිය.එ අනුව ජාතික සංහිඳියාව හා සහජිවනය කෙරෙහි තරුණ පරපුර මත ව්ශාල වගකිමක් පවති.












superb aiya.. ��
ReplyDelete👍
ReplyDeletesuperb aiya.. �
ReplyDelete❤
ReplyDeleteMaru
ReplyDeleteNiyami..ayye.👍👍👍
ReplyDeleteNiyami..ayye.👍👍👍
ReplyDeleteSupar,api hadmu sanhidiyawa
ReplyDeleteNiyamay hode
ReplyDeleteela
ReplyDelete