මානසික ආසහානය
මෙරට ජනතාව අතුරින් සැලකිය යුතු ප්‍රමාණයක් මානසික ආතතියෙන් පෙළෙන බවට වර්තාවේ
ලෝක සෞඛ්‍යය සංවිධානයේ දත්ත වලට අනුව
පුද්ගලයන් ලක්ෂයක් අතුරින් 28.8%ක් සියදිවි
නසා ගන්නා අතර එය ඉහළ අනුපාතයකි.
එනම් මෙරට ජනතාව ආර්ථික,දේශපාලන
සහ සමාජිය ප්‍රශ්න රාශියකට මුහුණ දෙම්න් පවති.
ජාතික මානසික සෞඛ්‍යය ආයතනයට ආනුව
ශ්‍රී ලංකිකයන්ගෙන් පස් දෙනෙකුගෙන් එක්
ආයෙකු කිසියම් මානසික ව්‍යධ්කින් පෙළෙන බව සදහන්වේ. මෙම මානසික ප්‍රශ්න වලට
ප්‍රතිකාර ගන්නේ 20% ක් පමණ ප්‍රමාණයකි.
මෙම මානසික ආසහානකාරි තත්වයන් තුළින්
ම්දිමට මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිව්මද බහුලව පවති.
එනම් මත්පැන්, කන්සා සහ පෙති වර්ග
භාවිතාවද ඉහළ මට්ටමක පවති.එ වගේම
හදුනා ගත් නොගත් මත්ද්‍රව්‍ය පාසල් දරුවන්
අතර ප්‍රචලිත ව්මේ ආවදානමක් පවතින බව වර්තාවේ. මත්ද්‍රව්‍ය භාවිතාව නිසාවෙන් හිසේ රුදාව,සිරුර
අප්‍රාණික ව්ම සහ කණඩායම් වශයෙන් ආරවුල්
ඇති කර ගැනිමට උත්සහා පෙළඹේ.මෙම තත්වයන්
තුළින් ආත්ම්දිමට පාසල් තුළ මානසික සෞඛ්‍යය
සායන ආදිය පැවත්ව්ය යුතුය.
තරුණ කොටස් වලට මානසික උපදේශනය
හා ප්‍රතිකාර ලබා දිම තුළ මෙම තත්වය
සමනය කර ගත හැක.
මානසික ආසහනයෙන් ම්දිමය පහත කරුණු වැදගත්ය .
*මානසීක උපදේශනය.
*මනෝව්ද්‍යත්මක අධ්‍යාපනය.
* ක්‍රිඩාවට යොමු කිරිම.
*කලාවට යොමු කිරිම.
*විරැකියාවට ව්සදුම් ලබාදිම.
*පෞර්ෂ සංවර්ධනය.
*අව්හිංසාව පදනම් කරගත් ආගම්ක පෝෂණය.
*ඉලක්ක ලබාදිම
*සමාජීය පොදු සංවර්ධනය.
ඉහත අංශ වල සාර්ථකත්වය තුළින් මානසික ආසහනය දුරලිමට සහ අවම කිරිමට හැකියාව ලැබේ.

ela bro
ReplyDeleteNiymai
ReplyDeleteEla
ReplyDeleteකාලින මාතෘකාවක්
ReplyDeleteFtt
ReplyDeleteExcellent 👀
ReplyDeleteElaa��
ReplyDeleteවැදගත් ලිපියකි ..
ReplyDeleteSuperb
ReplyDeleteවැදගත් ලිපියක්
DeleteEla ♥️♥️♥️
ReplyDelete👍👍👍👍
ReplyDeletesira kathawa
ReplyDelete👍👍👍😊
ReplyDeleteඑල
ReplyDeleteLassanai
ReplyDelete👍👍👍
ReplyDelete