"ලසිත් මලිංග සහ මධ්‍ය ජනමතය ජනාධිපති සහ හිටපු ජනාධිපතිට පාඩම්"
ලසිත් මාලිංග යනු මෙරට්න් බ්හිවු සුවිශේෂී පන්දු යවන්නෙක් මෙන්ම පිට්ය තුළ අග්‍රගණ්‍ය දක්ෂතා ප්‍රකට කළ ක්‍රිඩකයෙකි.චම්න්ද වාස්ගෙන් පසුව අප මතකයේ තදින්ම කා වැදුන වේග පන්දු යවන්නා මාලිංග යැයි කිම අතිශේක්තියක් නොවේ.මාලිංග යනු හුදෙක්ම දක්ෂ ක්‍රිඩකයෙක් පමණක් නොව ක්‍රිකට් සංස්කෘතියකි.මන්දයත් ඔහුටම ආවේණික පන්දු යැවීමේ රටාවකට පුරුදු සිට් ඔහු අනෙක් ක්‍රිඩකයන්ට වඩා පහළින් සිය දකුණත කරකවා පිතිකරුවා වෙත පන්දුව යැවීමට සමත්කම් ලද්දෙකි.අනෙක් කාරණාව නම් කැරලිකර කොන්ඩ ව්ලාසිතාවකින් තඹ පැහැති කොන්ඩයකින් සැරසී මාලිංග ක්‍රිකට් සංස්කෘතියක් බ්හි කළා යැයි කිම අතිශේක්තියක් නොවේ.2007 ලෝක කුසලාන වාරය බටහිර ඉන්දිය කොදෙව් දුපත්හි පැවති ආතරම ශ්‍රී ලංකා කණ්ඩායම ආවසාන මහා තරගය දක්වා දිගු ගමනක්ද ලසිත් මාලිංග තම පළමු ලෝක කුසලාන කඩුලු ත්‍රිත්වය දකුනු අප්‍රිකාවට එරෙහිව ලබා ගැනිමට සමත් වුවේද මෙහිදිය.බටහිර ඉන්දිය කොදෙවවන් මාලිංගට සැලකුවේ තම රටේ පුද්ගලයෙකු ආකාරයෙන් වන අතර එ ඉහත සදහන් කළ ඔහුටම ආවේණික ක්‍රිකට් සංස්කෘතික ලක්ෂණ නිසාය.ඉන් පසුව මාලිංග ක්‍රිකට් ජිවිතේ ව්ව්ධ හැල හැප්පිම් මත ලෝක වර්තා,කුසලාන ජයග්‍රහණ දක්වා ඉටු ක...