Posts

ලරාගේ වර්තාව සුරක්ෂිතයි.

Image
 සිම්බාබ්වේ සහ දකුණු අප්‍රිකාව අතර බුලවයෝහි පැවති දෙවන ටෙස්ට් තරගයේදී දකුණු අප්‍රිකානු කණ්ඩායමට නායකත්වය ලබාදුන් මොල්ඩර් වර්තාගත ඉනිමක් ක්‍රිඩා කළේය.තරගයේ දෙවන දිනයේ දිවා අහාරයට දකුණු අප්‍රිකානු ඉනිම නවතන විට මොල්ඩර්ගේ ඉනිම ලකුණු 367ක් විය.මෙය 2004 වසරේදී ඇන්ටිගුවාහිදි එංගලන්තයට එරෙහිව නොදැවි ලබාග්ත්  බ්‍ර්යන් ලරාගේ වර්තාගත ඉනිම ඉක්මවිමට තිබුණේ ලකුණු 33ක් පමණි.මොල්ඩර් තරගයෙන් පසුව පැවසුවේ දකුණු අප්‍රිකාවට රැස්කළ ලකුණු ඇති බවත් පන්දු යැවිය යුතු බවත් ලරා යනු පුරාවෘත්තයක් වන අතර එංගලන්තයට එරෙහි ඔහුගේ ඉනිම විශේෂ වර්තාවක් බවයි.එ අනුව මොල්ඩර් වැඩිම ටෙස්ට් ලකුණු ලභින් අතර පස්වන ස්ථානයේ සිය නම තැබිමට සමත්විය.

ලෙබනන් ඊශ්‍රායාල යුදමය තත්වයට වහාම සටන් විරාමයක් අවශ්‍ය බව එංගලන්ත අගමැති කියයි.

Image
 ඊශ්‍රායලය සහ හිස්බුල්ලා සන්නද්ධ කණ්ඩායම් අතර සටන් උත්සන්න වීමත් සමග එක්සත් රාජධනියේ අගමැති කීර් ස්ටාමර් Keir Starmer ලෙබනනයේ වහාම සටන් විරාමයක් ඉල්ලා සිටිම වේගවත් කොට ඇත."ප්‍රචණ්ඩත්වය නවත්වන්න.පසුපසට යන්න "Stop the violence. Step back from the brink." ලෙස සටන් වල තාවකාලික විරාමයක් සදහා වු ජාත්‍යන්තර යෝජනාව ඊශ්‍රායල ඇමතිවරුන් විසින් ප්‍රතික්ෂේප කළද එක්සත් ජාතින්ගේ මහා මණ්ඩල සිය මංගල කතාවේදි එහි  අවශ්‍යතාව පෙන්වාදී ඇත.සටන් විරාමය මැදපෙරදිග කලාපීය ගැටුමක් ඇතිවිම වැලැක්වීම සදහා රාජ්‍ය තාන්ත්‍රික විසදුමක් සදහා අවකාශය සලසන බව කීර් ලෝක නායකයන්ට පවසා ඇත.දශක ගණනාවක් පවතින දේශසිමා ප්‍රහාරවල උත්සන්න විමත් සමග ඊශ්‍රායලය සහ හිස්බුල්ලා සංවිධානය අතර සම්පුර්ණ යුද්ධයක් ඇතිවිමේ භීතිය ඉහළ ගොස් ඇත.  ප්‍රදේශීය බලධාරින්ට අනුව පසුගිය සදුදා සිට ලෙබනනයේ ඊශ්‍රායාල ගුවන් ප්‍රහාර නිසාවෙන් පුද්ගලයින් 600කට වඩා වැඩි ප්‍රමාණයක් මිය ගොස් ඇති බව පැවසේ.හිස්බුල්ලා සංවිධානය ඊට ප්‍රතිචාර වශයෙන් උතුරු ඊශ්‍රායාලයට රොකට් සිය ගණනක් එල්ල කර ඇත.එක්සත් රාජධානිය එක්සත් ජනපදය සහ අනෙකුත් මිත්‍ර රටවල් ඇතුළුව ‍රටව...

online ණය වංචා

  අද වන විට පවතින අර්ථක අර්බුදය නිසාවෙන් මිනිසුන්ගේ ජීවිතේ දෛනික ජීවිතයට ගෙනයාමට පවා අපහසු තත්ත්වයක් පවතී.දෛනිකව නිවසේ ආහාර වේල සපුරා ගැනීමට අමතරව නිවසේ දූදරුවන්ගේ අධ්‍යාපනය කටයුතු පිළිබඳ විශාල අර්බුදකාරී තත්ත්වයකට ජනතාව මුහුණ දෙමින් පවතී. මෙවැනි අර්බුදකාරී තත්ත්වයක් තුළින් ජීවනෝපාය පවත්වාගෙන යෑමට විකල්පයක් ලෙස ණය මුදල් ලබා ගැනීමට ජනතාව කටයුතු කරනු ලැබීම සාමාන්‍ය තත්ත්වයකි.ණය ලබා ගැනීමේ දී රජයේ සහ පුද්ගලික බැංකුවලට අමතරව මහ බැංකුවෙන් අනුමත කරන ලද මූල්‍යායතන භාවිතා කිරීම ආරක්ෂිත පියවරකි.නමුත් අද වන විට ආර්ථක අර්බුද තත්වය සමඟන් එම මූල්‍ය ආයතනවල ඉහළ පොලියක් අය කිරීම එ සදහා නිසා ජනතාව විශාල පීඩාවට පත්වීමක් දක්නට පවතී. ඊටත් අමතරව ණය මුදල් ලබා ගැනීමේදී ඒ වෙනුවට ඇපකර අත්සන් කිරීම සහ ණය ක්‍රියාවලියට අමතරව විශාල කාලයක් ගතවිම නිසාවෙන් ජනතාව එ සදහා ඉක්මන් ක්‍රම උපයෝගී කර ගනී. ජනතාවගේ මෙම අර්ථකමය අර්බුදකාරි තත්ත්වය උපයෝගී කරගෙන ඉතා වංචනික ලෙස online ණය ලබාදීමේ කටයුතු මේ වන විට ඉතාමත් බහුලව දක්නට ලැබේ.කිසිම ලියකිවිල්ලක් නොමැතිව ඉතා ඉක්මනින් ණය දෙන ලෙසට ආකර්ෂණීය ලෙස සමාජ මාධ්‍යයෙහි දැන්වීම්...

අරගලයෙන් පසු උද්ඝෝෂණ තහානමිද?

Image
ජන සමාජයක පුරවැසියෙකුට එකග වීමේ සහ එකග නොවන දේට විරුද්ධ විමේ අත්නොහැරිය හැකි ආයිතියක් තිබේ.ප්‍රජාතන්ත්‍රවාදි සමාජයක පැවැත්ම සඳහා භාෂණයේ ප්‍රකාශනයේ නිදහස මෙන්ම එහිම දිගුවක් වන  රැස් විමේ සහ උද්ඝෝෂණය කිරිමේ නිදහස තිබිය යුතුය.එය ආණ්ඩුක ‍ ් ‍ රම ව් ‍ යවස්ථාවේ 14(1) වගන්තියෙන් මූලික අයිතිවාසිකමක් ලෙස සුරක්ෂිත කොට තිබේ . ප ‍ ් ‍ රජාතන්ත ‍ ් ‍ රවාදී සමාජයක පැවැත්ම සඳහා මෙම නිදහස අත් ‍ යවශ් ‍ යයෙන්ම අරාක්ෂිතව තිබිය යුතුය . එක්සත් ජාතීන්ගේ මිනිස් අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප ‍ ් ‍ රකාශනයේ 20 වැනි ව් ‍ යවස්ථාවෙන් රැස්වීමේ නිදහස මූලික මිනිස් අයිතිවාසිකමක් ලෙස පිළිගෙන තිබේ . සාමකාමි උද්ඝෝෂණ පුරවැසියාගේ මුලික ආයිතිවාසිකමක් වන අතර එය නවත්වාලිමට පෝලිස් පණත යොදාගෙන අධිකරණ නියෝග ලබා ගැනීම ජනතාවගේ   මූලික අයිතිවාසිකම්   උල්ලංඝනය කිරීමක් ලෙසට දැක්විය හැකිය . ආණ්ඩුක් ‍ රම ව් ‍ යවස්ථාවේ 14 (1) වගන්තිය අනුව ඕනෑම පුරවැසියෙකුට භාෂණයේ , නිදහස හිමිවේ . මෙහිදි භාෂණයේ නිදහස යනු පුද්ලයකුට හෝ හෝ පිරිසකට මතයක් පළ කරන්නට ඇති හැකියාව ...